Journey of Faith and Inclusion at Neranjana River in Bodhgaya in India
#Travelling is not just about reaching destinations—it is about experiencing freedom, dignity, and connection. For persons with #disabilities, the opportunity to travel holds immense importance as it breaks #barriers, promotes #inclusion, and allows one to fully participate in cultural and spiritual experiences.
#Accessible #tourism ensures that these journeys are open to everyone, regardless of ability. A shining example is the Buddha pilgrimage to Dambadiwa in India, where sacred sites welcome devotees from across the world. Among them is the serene #Niranjana #River in #Bodhgaya, where #Lord #Buddha attained enlightenment—an inspiring reminder of resilience and spiritual awakening.
#Manique Gunaratne, together with a team from the #Damrivi Foundation, embarked on this meaningful journey to Dambadiwa in November 2024. Their pilgrimage highlights how inclusive travel empowers persons with disabilities to engage in heritage, spirituality, and community on an equal footing.
Travel, when made accessible, becomes not just a personal journey—but a collective step towards a more inclusive world.
නේරංජනා ගඟ (Neranjana River) බෝධ් ගයා, ඉන්දියාවේ, බුදුන්ගේ ජීවිතයේ අතිශය වැදගත් ස්ථානයකි.
බෝධිසත්ව සිද්ධාර්ථ ගෞතමයන්, සයවසක් දුශ්කරක්‍රියා ගත කළේය. මේ අවස්ථාවේදී ශාරීරික ශක්තිය අඩු වී, බුදුපදාවට ළඟා වීම සංකීර්ණ විය. ඉන්පසු, මධ්‍යම මාර්ගය පිළිපදින්නැයි තීරණය කළ ඔහු, නේරංජනා ගං තීරය ආසන්නයේ දී , සුජාතා සිටු දියණිය විසින් පිරිනැමූ කිරිපිඩු පිළිගත් බවත් බෞද්ධ වංශ කථාවන් සඳහන් කරයි.
ඔහුට මහා බෝධි වෘක්ෂය යට බුදුපදාව ලබාගැනීමට නේරංජනා ගග ද උපකාරී විය.
අද බෝධ් ගයා බලා යන බහුතර බෞද්ධ වන්දනාකරුවන් නේරංජනා ගඟට ගෞරව පූජා කරති. බුදුන්ගේ ජීවිතයේ මහා සංක්‍රාන්තියක් නිර්මාණය කළ පුණ්‍යමය ස්ථානයක් ලෙස හැදින්විය හැක.
සුජාතා සිටු දියණිය විසින් පිරිනමන ලද කිරිපිඩු දානය වළදා එම පාත්තරය නේරංජනා ගගේ පා කොට "මා හට බුදුබව අත් වේ නම් මෙම පාත්තරය උඩුගම් බලා පාවේවායි" ප්‍රාර්ථනා කළේය. එලෙස ප්‍රාර්ථනා කළ ආකාරයට එම පාත්තරය උඩුගම් බලා ගමන් පාවී ගියේය.
#Kishara #Manique Gunaratne
#Cisco Computer Network Associate (CCNA) Instructor qualified from Cisco
Comments
Post a Comment